Lakshapathi


1.0.4 by Lakmini International
Jun 18, 2020 Old Versions

About Lakshapathi

මෙම යෙදුමෙහි අපි මූලිකත්වය දී තිබෙන්නේ සාමාන්‍ය දැනුම හා අභියෝගතා ප්‍රශ්න සදහා ය

මෙහිදී, යෙදුම භාවිතා කරන්නන් හට තෝරා ගැනීම සදහා අප විසින් විවිධාකාර වූ ප්‍රශ්න වර්ග කීපයක්ම ඇතුලත් කර ඇත. ඒ අනුව භාවිතා කරන්නන් එක් වර්ගයක ප්‍රශ්න තෝරා ගැනීමේදී, ඔහුට සම්පූර්ණ කිරිම සඳහා පියවර 10 ක්ද ඊට ඇතුලත් වෙනවා. එක් පියවරකට ප්‍රශ්න 10 ක් ඇතුලත් වන අතර පියවරකින් තව පියවරක් වෙත යෑම සඳහා ප්‍රශ්න 10 න් නිවැරදි පිලිතුරු 6 ක් අවශ්‍ය වෙනවා. එහිදී ඔබට උපකාරක අවස්ථා 3 ක් ද හිමිවේ. එමෙන්ම ඔබට තවත් ප්‍රතිවාදියෙකු සමඟ එකට තරග කිරීමේ හැකියාවද ඇත.අවසානයේ ඔබ දුන් පිලිතුරුවල සමාලෝචනයක් සිදු කිරීමට ද ඔබට හැකියාව ඇත.

What's New in the Latest Version 1.0.4

Last updated on Aug 10, 2020
සාමාන්‍ය දැනුම හා අභියෝගතා ප්‍රශ්න

Additional APP Information

Latest Version

1.0.4

Uploaded by

Felobater Wael

Requires Android

Android 4.4+

Show More

Use APKPure App

Get Lakshapathi old version APK for Android

Download

Use APKPure App

Get Lakshapathi old version APK for Android

Download

Lakshapathi Alternative

Get more from Lakmini International

Discover