Yonder Music

Sri Lanka

10.0
2.6.0 per Yonder Music Inc.
May 23, 2018 Vecchie versioni

A proposito di Yonder Music

Yonder La musica è un servizio musicale mobile senza pubblicità.

Yonder Music යනු, ඔබට අවශ්ය විට, ගීත ඇසීමටත්, ගායනා කිරීමටත්, බෙදා හැරීමටත් හැකි ප්රථම streaming සේවාවයි.

• ඔබට ඕනෑම වෙලාවක download කරගෙන play කළ හැකි, දැන්වීම් රහිත,

මිලියන 20කට අධික ගීත සඳහා ප්රවේශය

•Cool Snap Karaoke feature එක භාවිතා කර ඔබගේ ප්රියතම ගීත ගායනා

කර,video snap එකක් සමගින් මිතුරන් අතරේ බෙදා ගැනීමේ හැකියාව

•ඔබගේ ප්රියතම දේශීය සහ විදේශීය ගායක ගායිකාවන්ගේ events පිළිබඳව

දැනුවත් වීමේ හැකියාව

ප්රධාන විශේෂාංග

•Music Discovery - ඔබ වෙනුවෙන්ම සකසන ලද නව, ජනප්රිය, දේශීය සහ

විදෙශීය ගීත ලැයිස්තු වලට සවන්දීමේ හැකියාව

•Snap Karaoke - ඔබගේ ප්රියතම ගීත ඔබගේ හඬින් ගායනා කර, මිතුරන් සමග

බෙදා ගැනීමේ හැකියාව

•My Music - ඔබගේ ප්රියතම ගීත, ගායක ගායිකාවන්, ගීත ඇල්බම් සහ ගීත

ලැයිස්තු, අන්තර්ජාල පහසුකම් නොමැති විට සවන්දීම සඳහා save කරගත හැකි

වීම

•Exclusive Access - ඔබගේ ප්රියතම දේශීය සහ විදේශීය ගායක ගායිකාවන්ගේ

events, සංදර්ශන සහ විශේෂ අත්දැකීම් සමග එකතු වීමේ හැකියාව

අප සමග සම්බන්ධ වන්න:

Yonder Music Facebook පිටුව Like කරන්න-https://www.facebook.com/YonderMusicLK/

Yonder Music Instagram පිටුව Follow කරන්න - https://www.instagram.com/yondermusiclk/

Yonder Music Twitter ගිණුම Follow කරන්න - https://twitter.com/yondermusiclk

සහය සඳහා පිවිසෙන්න http://help.yondermusic.com

Novità nell'ultima versione 2.6.0

Last updated on May 24, 2018
We're Back!
Some Updates for you:
Fixed playback issues
Added storage switching feature
major bug fixes
Feature optimizations
Download Control with Automatic Download option

Informazioni APP aggiuntive

Ultima versione

2.6.0

Caricata da

Avishek Prasad

È necessario Android

Android 4.3+

Mostra Altro

Use APKPure App

Get Yonder Music old version APK for Android

Scarica

Use APKPure App

Get Yonder Music old version APK for Android

Scarica

Yonder Music Alternativa

Trova altro da Yonder Music Inc.

Scoprire