Jana Kavi LK (ජනකවි හා පිරුළු)


0.1.1 per Ruvee Apps Store
Aug 15, 2024 Vecchie versioni

A proposito di Jana Kavi LK (ජනකවි හා පිරුළු)

Leggi tutto Sinhala Jana kavi, Prastha pirulu, Theravili e Janawahara

In questa applicazione puoi imparare tutto il singalese Jana kawi, Prastha Pirulu (proverbi singalesi), singalese Theravili, Kmath basa, Deewara basa e Wadi jana awahara.

සියලුම ජනකවි ප්‍රස්ථාව පිරුළු තේරවිලි සියල්ල එකම ඇප් එකකින් ඉගෙන ගන්න.

මෙම යෙදුම පාසල් යන වයසේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලදී මනා පිටුවහලක් වේවි.යැයි අපි සිතනවා. ඒවගේම වැඩිහිටි ඔබටද මෙය ඉතා ප්‍රයෝජනවත් වේවි.මේ ඇප් එකේ ජනකවි වර්ග කිහිපයක්ම අපි අන්තර්ගත කරලා තියෙනවා.ඒ වගේම තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.මීට අමතරව ප්‍රස්ථාව පිරුළු හා තේරවිලි ද වැදී ජනවහර,කමත් භාෂාව ,ධිවර භාෂාව ද මෙම යෙදුමට අන්තර්ගත කොට ඇත.

Compreso

-Jana kawi

*පැල් කවි-Pal Kavi

*කමත් කවි-Kamath Kavi

*කරත්ත කවි-Karaththa Kavi

*පතල් කවි-Pathal Kavi

*ඔරු පාරු කවි-Oru Paru Kavi

*ඔන්චිලි වාරම් කවි-Onchiliwaram Kavi

*නෙලුම් කවි-Nelum Kavi

*අම්මාවරුන් ගැන කියූ කවි-Ammawarun gana Kavi

*රබන් පද-Raban Pada

*බඹර කවි-Babara Kavi

*තුන් සරණ කවි-Thunsarana Kavi

*මීට අමතරව තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්නෙමු

ප්‍රස්ථාව පිරුළු-Proverbi singalesi

* 300 ආසන්න සංඛ්‍යාවක් අන්තර්ගත වේ.

තේරවිලි-singalese Therawili

*තේරවිලි කවි

*තුන් තේරවිලි

*පද පෙරලුණු තේරවිලි

විවිධ ජන වහර-Varie Jana Wahara

*වැදී ජනවහර

*කමත් භාෂාව

*ධිවර භාෂාව

App එක සම්බන්ධව යම් ගැටළු ඇත්නම් අපව පහත ඊමේල් ලිපිනය ඔස්සේ අපට දන්වන්න. Email-appsdevelop.lanka@yahoo.com

Novità nell'ultima versione 0.1.1

Last updated on Aug 19, 2024
-New SDK version

Informazioni APP aggiuntive

Ultima versione

0.1.1

Caricata da

Vespoid

È necessario Android

Android 7.0+

Available on

Mostra Altro

Use APKPure App

Get Jana Kavi LK (ජනකවි හා පිරුළු) old version APK for Android

Scarica

Use APKPure App

Get Jana Kavi LK (ජනකවි හා පිරුළු) old version APK for Android

Scarica

Jana Kavi LK (ජනකවි හා පිරුළු) Alternativa

Trova altro da Ruvee Apps Store

Scoprire