Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Icona English Course LK

0.0.1 by Vish Biz


Apr 29, 2023

Informazioni su English Course LK

Questa è un'app creata per coloro che stanno imparando l'inglese.

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම වර්ථමානයේ කොතරම් අත්‍යවශ්‍ය දැයි යන්න ඔබ දැනටමත් දන්නා බව අපි සිතමු.

තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට පවත්වා ගෙන යමින් උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට,රැකියා අපේක්ෂා සාර්ථක කර ගැනීමට, එදිනෙදා ජිවීතයේ කටයුතු කර ගැනීමට සහ තවත් බොහෝ දේ වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම අතිශයින් වැදගත් වේ.

දියුණු තාක්ෂණයක් සහිත වර්ථමාන ලෝකය තුල ඉතා ඉහල පරීශීලකයන් පිරිසක් ජංගම දුරකථන භාවිතා කරනු ලැබීම නිසා ඉංග්‍රීසි භාෂා දැනුම ඇති නැති සියළු දෙනාටම මෙම යෙදුම (App) භාවිතා කර ඉංග්‍රීසි භාෂා දැනුම ලබා ගත හැකියි.

ඉංග්‍රීසි කථා කිරීමට අවශ්‍ය වන වාක්‍යය රටාවන් බොහෝ ප්‍රමාණයක් සමගින් දැනටමත් පාඩම් 100 කට අධික සංඛ්‍යාවක් මෙම යෙදුම තුළ අන්තර්ගත වෙන අතර, සතිපතා නව පාඩම් එක් කිරීම සිදු කරයි. සෑම පාඩමක්ම ​​සිංහල භාෂාවෙන් ඔබට සරලව තේරුම්ගත හැකි වන ලෙස දක්වා ඇත.

මෙහි ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ සමාජයේ ඕනෑම කෙනෙකුට (පාසල් අධ්‍යාපන ලබන කෙනෙකුගේ සිට රැකියා කටයුතු වල නිරත කෙනෙකු දක්වාම සහ වෙනත්) මෙම යෙදුම මගින් සේවාව ලබාගැනීමට හැකිවිමයි.

Come utilizzare l'app:

සෑම වාක්‍යයක්ම කිසියම් ව්‍යාකරණ රිතීයක් අනූව නිර්මාණය වේ. එම ව්‍යාකරණ රිතීය අනුගමනය කරමින් ඔබ විසින් තවත් වාක්‍යන් නිර්මාණය කර භාවිතයට යොදා ගැනීම තුළින් ඔබට ඉංග්‍රීසි භාෂාව මනාව ප්‍රගුණ කර ගැනීමට හැකිවේ යැයි අපගේ විශ්වාසය වන අතර ඔබට සෑම දිනකම පැයක් වැනි කාලයක් ඉංග්‍රිසි ඉගෙනීම සඳහා වෙන් කිරීමට හැකිවේ නම්, ඉංග්‍රීසි භාෂාව ඉගෙන . අමාරු කාර්යයක් .

කිසියම් ඉංග්‍රීසි වචනයකට සිංහල භාෂා තේරුම් කිහිපයක් තිබීමට පුළුවන. එම තේරුම් නිවැරදිව වටහා ගැනීමට මෙන්ම නිවැරදි වචන උච්චාරනය සඳහා ඉංග්‍රීසි සිංහල ශබ්දකෝශයක් භාවිතා කිරීමෙන් ඉහළ ප්‍රතිඵල අත්කර ගත හැකිය.

ඔබගේ පහසුව සදහා මෙම යෙදුම තුළ අන්තර්ගත පාඩම් ප්‍රධාන වශයෙන් කාණ්ඩ 6 කට බෙදිය හැකි අතර පාඩම් 100 කට වඩා ප්‍රමාණයක් ඒ තුළ අන්තර්ගත කර ඇත. ඒ පිලිබඳ විස්තරයක් පහත දක්වා ඇත.

තවද පෙර සදහන් කළ පරිදි සතිපතා නවතම පාඩම් අපි ඔබ වෙත ගෙන එන්නෙමු.

Contenuti:

1. Introduzione

2. Grammatica inglese - Classi di parole, verbo "essere", tempi verbali - attivo e passivo, verbi ausiliari modali, richieste, comandi e così via, frasi e clausole, discorso riportato

3. Inglese parlato - Conversazioni in inglese, modelli di frasi essenziali

4. Vocabolario inglese

5. Scrittura di lettere - Lettere personali, lettere ufficiali

6. Lezioni settimanali

07.Metodi segreti

Ci auguriamo che tu sappia già quanto sia importante imparare l'inglese oggi.

Imparare l'inglese è estremamente importante per continuare la propria istruzione, perseguire l'istruzione superiore, perseguire aspirazioni di carriera, lavorare nella vita di tutti i giorni e molto altro.

Nel mondo odierno della tecnologia avanzata, un gran numero di utenti utilizza i telefoni cellulari, quindi chiunque non conosca l'inglese può utilizzare questa app (inglese) per acquisire conoscenza della lingua inglese.

L'app contiene già oltre 60 lezioni, con un gran numero di schemi di frase necessari per parlare inglese, e aggiunge nuove lezioni settimanalmente. Ogni lezione è in singalese in modo che tu possa capirla facilmente.

Un'altra caratteristica unica di questa app è che è accessibile da chiunque nella comunità (dalla scuola ai dipendenti e altri).

Novità nell'ultima versione 0.0.1

Last updated on Apr 29, 2023

Here you can downlod free

Traduzione in caricamento...

Informazioni APP aggiuntive

Ultima versione

Richiedi aggiornamento English Course LK 0.0.1

Caricata da

ေၾကးစား အသဲခြဲသည္

È necessario Android

Android 4.4+

Available on

Ottieni English Course LK su Google Play

Mostra Altro

English Course LK Screenshot

Commento Loading...
Lingua
Iscriviti ad APKPure
Sii il primo ad accedere alla versione anticipata, alle notizie e alle guide dei migliori giochi e app Android.
No grazie
Iscrizione
Abbonato con successo!
Ora sei iscritto ad APKPure.
Iscriviti ad APKPure
Sii il primo ad accedere alla versione anticipata, alle notizie e alle guide dei migliori giochi e app Android.
No grazie
Iscrizione
Successo!
Ora sei iscritto alla nostra newsletter.