කඩ්ඩ / Kadda Polish - Learn En


1.3 per SL App Zone
Jul 29, 2021 Vecchie versioni

A proposito di කඩ්ඩ / Kadda Polish - Learn En

කඩ්ඩ ගොඩයන්න ඔයත් එකවෙන්න - Il modo migliore per imparare l'inglese in singalese - Sri Lanka

Se sei una persona che vuole migliorare la tua conoscenza dell'inglese, questa è un'app ideale per te.

La scarsa conoscenza dell'inglese è la tua più grande debolezza, non è vero?

Impara l'inglese in modo corretto e professionale dalla nostra applicazione - "Kadda Polish". Questo contiene lezioni molto piccole con semplici esempi per capirli correttamente e facilmente.

ආයුබෝවන් යාලුවනේ ... ඔයාල හැමෝම "කඩ්ඩ Polish" App හැමෝම සාදරයෙන් පිළිගන්නවා.

අද කාලෙ ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි දෙයක් වෙලා. ලංකාවේ උනත් හොද Lavoro එකක් හොයාගන්න නම් අනිවා ඔයාට සිපිරි කඩ්ඩක් තියෙන්නම ඕන. ඒ විතරක් නෙමෙයි ඔයා උසස් අධ්‍යාපනය හදාරන කෙනෙක් නම්, පිට රටවල් වල පොත් පත් කියවන්න වගේම අන්තර්ජාලය හරහා තොරතුරු ලබාගන්න ඔයාට හොද ඉංග්‍රීසි දැනුමක් තියෙන්නම ඕන.

නමුත් කණගාටුදායක කාරණය කියන්නේ, ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ ගොඩකට තාම හරියට ඉංග්‍රීසි හසුරවගන්න බැරි එකයි. ඉතිං ඔන්න ඔය හේතුව හින්ද "සිංහල App" අපි තීරණය කළා අපට පුළුවන් තරමින් ඔයාලට කඩ්ඩ ගොඩ දාගන්න උදව්වක් දෙන්න.

මේ App එකේදි විශේෂයෙන්ම අපි අවධානය යොමු කරලා තියෙන්නේ එදිනෙදා ජීවිතයේදී අපිට නිතරම ඇහෙන සහ අහන්න සිද්ධ වාක්‍ය වාක්‍ය ගොඩ නගන්නේ කොහොමද කියල ඔයාලට කියල දෙන එකටයි. ඒ සදහා පොඩි පොඩි පාඩම් රැසක්ම අපි එකතු කරලයි තියෙන්නේ.

ඉතිං අපි ඔයාල හැමෝටම ආරාධනා කනවා මේ පාඩම් ටික ඔක්කොම හොදට අධ්‍යනය කරන්න කියල. ඒ විතරක් නෙමෙයි මේ පාඩම් වලදී අපි කියා දීල තියෙන වාක්‍ය රටා තමන්ගේ ජිවිතේ අවස්ථාවන්ට යොදාගෙන Esercitati කරන්න කියලත්.

කොච්චර උනත් අපිට පුළුවන් ඔයාට ගොඩ යන්න පාර පෙන්නන්න විතරයි. කට්ට කාල මහන්සිවෙලා ගොඩ යනවද නැද්ද කියන තීරණේ තියෙන්නේ ඔයාල අතේම තමයි.

මේ පාඩම් මාලාව අතරතුර ඔබට කිසියම් ගැටළුවක් මතු උනොත් හරි, කිසියම් වැරදි නිවැරදි කිරීමක් කරන්න අවශ්‍ය උනොත් "sinhalaapps1@gmail.com" යන E-mail ලිපිනය ඔස්සේ අපිව සම්බන්ද කරගන්න.

ඔබ සැමට ජයෙන් ජය ......

Informazioni APP aggiuntive

Ultima versione

1.3

Caricata da

معن الشمري

È necessario Android

Android 4.4+

Mostra Altro

Use APKPure App

Get කඩ්ඩ / Kadda Polish - Learn En old version APK for Android

Scarica

Use APKPure App

Get කඩ්ඩ / Kadda Polish - Learn En old version APK for Android

Scarica

කඩ්ඩ / Kadda Polish - Learn En Alternativa

Trova altro da SL App Zone

Scoprire