Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Ape PinPotha | අපේ පිංපොත icon

1.0.1 by Chamela Aluthgedara


Sep 25, 2023

About Ape PinPotha | අපේ පිංපොත

පිංකම් දැකබලා සාදූකාරදී අනුමෝදම් වන්න.

පිංවත් ඔබ සිදුකලා වූ පිංකම් අන් අයට අනුමෝදම් වන්න සලස්වන්න. අන් අය සිදුකලා වූ පිංකම් දැකබලා පිංවත් ඔබ දෑතින්ම සිදුකලා සේ සතුටු සිතින් සාදූකාර දී අනුමෝදම් වන්න.

මෙම 'අපේ පිංපොත' යෙදුමේ ගුණාත්මකභාවය රැකගැනීම උදෙසා සහ බොහෝ දෙනාගේ හිතසුව පිණිස ඔබගේ පලකිරීම අනුමත වීමට සදහා පහත කරුණු වලට එකඟ විය යුතුය.

01. ඔබ හෝ ඔබගේ පවුලේ සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් සිදු කරනලද පිංකම් විය යුතුය.

02. පුද්ගලයින් කැපි පෙනෙන අයුරින් ඡායාරූප නොතිබිය යුතුය (සෙල්ෆි ඡායාරූප).

03. සියලුම පලකිරීම් වල අන්තර්ගතය සිංහල භාෂාවෙන් සහ සිංහල අක්ෂර වලින් විය යුතුය..

04. ඉදිරියෙදී සිදු කරන්නට තිබෙන පිංකම් හෝ උපකාර ඉල්ලීම් වැනි දැන්වීම් මෙහි පලනොකල යුතුය.

05. මෙහි ඔබ පලකරන සියලූම දේ ඒ මොහොතේම අන් අයට පෙනෙන පරිදි පල නොවේ. සමාලෝචනය (Review) කිරීමෙන් අනතුරුව පමණක් පල කරනු ලැබේ. ඒ සදහා යම් කාලයක් ගත වනු ඇත (පැය හෝ දින කිහිපයක්).

වෙනයම් නොගැලපෙන ක්‍රියාවක් හෝ අන් අයගේ සිතෙහි ද්වේශ සහගත සිතිවිලි ඇතිවන අයුරින් පෝස්ටුවක් පල කලහොත් නැවත කිසිදිනෙක මෙම 'අපේ පිංපොත' යෙදුම ඔබගේ දුරකථනයට, ඔබගේ ගූගල් ගිණුමට සහ ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයට භාවිතා කල නොහැකි අයුරින් අවහිර කලහැකි අයුරින් සකස් කර ඇති බව කරුණාවෙන් දන්වමි.

තෙරුවන් සරණයි. සුවපත් වේවා.

What's New in the Latest Version 1.0.1

Last updated on Sep 25, 2023

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Translation Loading...

Additional APP Information

Latest Version

Request Ape PinPotha | අපේ පිංපොත Update 1.0.1

Requires Android

5.0

Show More

Ape PinPotha | අපේ පිංපොත Screenshots

Comment Loading...
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.
Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Success!
You're now subscribed to our newsletter.