Use APKPure App
Get Rata Beema old version APK for Android
ඔබ රට බීම පානය කරන්නෙක්ද?
ඔබ රට බීම පානය කරන්නෙක්ද? එසේ නම් එහි ඇති මත්, සැර හා විවිද රසයන් ගැන හැකි තරම් දැන ගැනීම වැදගත්ය. රටින් රටට ආවේනික මත් පැන් හා එකින් එකට වෙනස්, රසවත්, බීම පිළිබඳව ගැඹුරින් අධ්යයනය කිරීමට මෙහිදී ඔබට අවස්ථාව ලැබේ.
එසේ නම් රට බීම ඇප් එක හා එක්වන්න !!
මෙම ඇප් එක තුලින් අපි සියලු රට බීම ගැන කතා කරන්නෙමු. උදාහරණ ලෙස විස්කි, බ්‍රැන්ඩි. වයින්, බියර්, ජින්, රම්, වොඩ්කා, අරක්කු, ෂැම්පේන්, කෝපි සහ තේ ගැන මෙහිදි වඩාත් ගැඹුරින් කතා කරයි.
Last updated on May 2, 2020
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Requires Android
4.4 and up
Category
Report
Rata Beema
0.0.1 by Danindu Chiran
May 2, 2020